ජාමාතු

jāmātu

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දුවගේ සැමියා; බෑනා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

දුවගේ හිමියා, බෑනා. (පි. 297)