සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 468

ජම්බුදීප

පු. ජම්බුද්වීපය, දඹදිව, ඉන්දියා දේශය, සින්ධු. (පි. 295)

ජම්බුනද

න. දඹරත්රන්. (පි. 295)

ජම්බුසණ්ඩ

න. දඹදිව. (පි. 295)

ජම්බොනද

න. දඹරත්රන්. (පි. 295)

ජම්භ

පු. දෙසි, දොඩම්.
√ චු. ගත්තවිනාමෙ, ශරීරය නැවීමෙහි, ජම්භෙති, ජම්භයති, සිරුර නවයි.
√ භු. ගත්තවිනාමෙ, ශරීරය නැවීමෙහි ලීලාවෙහි, ජම්භති, නටයි. (පි. 295)

ජම්භති

ක්‍රි. (ජම්භ √ භු. ගත්තවිනාවෙ, සිරුරනැවීමෙහි +ති) කිලිපොලයි. (පි. 295)

ජම්භනා

ඉ. නැමීම. (පි. 295)

ජම්භභෙදි

පු. ශක්‍රයා. (පි. 295)

ජම්භල

පු. දෙසි, දොඩම්, ජම්බල. (පි. 295)

ජම්භීර

පු. දෙසි, දොඩම්. (පි. 295)

ජම්ම

පු. පුද්ගලයා, සත්වයා, උත්පත්තිය.
න. අපරීක්ෂක, පරීක්ෂා නැති.
න. නීච, පහත්, ලාමක. (පි. 295)

ජමු

√ භු. අදනෙ, කෑමෙහි, ජමති, කයි. (පි. 295)

ජය

පු. දිනීම, ජයග්‍රහණය, විජය. (පි. 295)

ජයති

ක්‍රි. (ජි √ භු. ජයෙ, දිනීමෙහි +ය+ති) ‍දිනයි. (පි. 295)

ජයන

න. දිනීම, ජයගැන්ම. (පි. 295)

ජයන්ති

ඉ. තිටිඟ. (පි. 295)

ජයපාන

න. යුද්ධයෙන් දිනා කරන ලද පානය. (පි. 295)

ජයම්පති

පු. අඹුසැමි දෙදෙනා, ස්ත්‍රී පුරුෂ දෙදෙනා. (පි. 295)

ජයසුමන

න=බඳුවද, වදමල්. (පි. 295)

ජර

√ භු. රොගෙ, රොගයෙහි, ජරති, දිරයි, රිදෙ.
√ චු. වයොහානිම්හි, වයස්පිරිහීමෙහි, ජරෙති, ජරයති, දිරයි, වයස්පිරිහෙයි.
පු. ජ්වර රෝගය, උණ රෝගය. (පි. 295)

ජරග්ගව

පු. මහලු ගොණා, නාකිගොණා. (පි. 295)

ජරතා

ඉ. ජරාබව, දිරීම් බව. (පි. 295)

ජරති

ක්‍රි. (ජර. √ භු. වයොහානිම්හි, වයස් ගතවීමෙහි +ති) දිරයි. (පි. 295)

ජරා

ඉ. ජරාව, දිරීම, ඉන්ද්‍රිය මුහුකිරීම. (පි. 295)