ජර

jara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිරාගිය; මහලු.
නා.ප්‍ර. වයසට යෑම; මහලුබව; දිරාපත්වීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මහලු.
පු. උණ රෝගය.
3. දිරාගිය; පරණ වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. රොගෙ, රොගයෙහි, ජරති, දිරයි, රිදෙ.
√ චු. වයොහානිම්හි, වයස්පිරිහීමෙහි, ජරෙති, ජරයති, දිරයි, වයස්පිරිහෙයි.
පු. ජ්වර රෝගය, උණ රෝගය. (පි. 295)

Digital Pāḷi Dictionary