ජරා
jarā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. දිරාපත්; වයසට ගිය; මහලු.
2. වි. කැත; අමනෝඥ; දූෂිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ජරාව; දිරීම; මහලු වයස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ජරාව, දිරීම, ඉන්ද්‍රිය මුහුකිරීම. (පි. 295)
Digital Pāḷi Dictionary
- jarā fem old age; ageing [√jar + ā]