ජම්ම
jamma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. නීච; පහත්.
2. වි. අපරීක්ෂාකාරී.
3. වි. උපත හා සම්බන්ධ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නීච; පහත්; පු. නීචයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුද්ගලයා, සත්වයා, උත්පත්තිය.
න. අපරීක්ෂක, පරීක්ෂා නැති.
න. නීච, පහත්, ලාමක. (පි. 295)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. endemic
Digital Pāḷi Dictionary
- jamma adj wretched; vile; despicable; awful