සාධනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සිදු කිරීම ; ඇති කිරීම ; දැක්වීම ; ඉදිරිපත් කිරීම.
2. යමක් සනාථ කිරීමට දක්වන නිදසුන.
3. දෙවියන්ට බල කිරීම ; යම් අපේක්ෂාවන් පිරිමසා ගැනුම සඳහා දෙවියන්ට බල කිරීමේ පුරාණ භාරතීය ක්රමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සිද්ධ කිරීම; ඔප්පු කිරීම/ නිදසුන; යමක් ස්ඵුට කෙරෙන දෙය (පා. සං. සාධන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. achievement
2. n. demonstration
3. n. medium
4. n. proof