ඇසිටිලයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලෝහ ලවණයක ද්‍රාවණයක් තුළින් ඇසිටිලින් යැවීමෙන් ලැබෙන කාබයිඩය (=acetylide).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. acetylide