සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 659

ඇසිටිකරණය

Bot. acetification

ඇසිටිකවිච්ඡෙදනය

acetolysis

ඇසිටිකවිච්ඡේදුනය

acetolysis

ඇසිටික් අම්ලය

a. acetic acid

ඇසිටික් අම්ලයේ ලවණය

n. acetate

ඇසිටිමානය

Che. acetimeter

ඇසිටිමිතිය

Che. acetimetry

ඇසිටිලයිඩ්

Che. acetylide

ඇසිටිල් කරනවා

Che. acetylize

ඇසිටිල්කරණය

1. Che. acetylation
2. Che. acetylization

ඇසිටිල්කෝලීන්

acetylcholine

ඇසිටිල්කෝලීන් (හෝමෝනය)

acetylcholine

ඇසිටිලාසාන්

Med. acetylarsan

ඇසිටිලින්

n. acetylene

ඇසිටිලීන්

Che. acetylene

ඇසිටිවිච්ඡේදනය

Che. acetolysis

ඇසිටීකරණය

acetification

ඇසිටේට්

Che. acetate

ඇසිටෝන්

Med. acetone

ඇසිඩෝසිස්

acidosis

ඇසිපිය

Med. eyelid

ඇසිපිය ගහනවා

1. v. blink
2. v. wink

ඇසිපිය භෙලීම

n. twinkling

ඇසිපිය භෙළනවා

1. v. blink
2. vti. wink