ඇසිටික් අම්ලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අම්ල වර්ගවලින් එකක්; විනාකිරිවල ඇති කාබනික අම්ලය (=acetic acid).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. acetic acid