සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 658

ඇස්බොලයිට්

Che. asbolite

ඇස්මරනවා

v. wink

ඇස්මුවාව

Art. goggles

ඇස්වටය

1. n. ankle
2. ankle-bone

ඇස්වටය දක්වා

floor-length

ඇස්වට්ටිය

n. screen

ඇස්වහ

n. evil eye

ඇස්වෙදකම

eye-treatment

ඇස්වෙදා

n. oculist

ඇස්ස

Phy. mesh

ඇස්ෆල්ට්

asphalt

ඇසි

adj. eye

ඇසි මුහුණත

Phy. facet

ඇසිකියුලම

aciculum

ඇසිටයිල් සැලිසිලික් අම්ලය

n. aspirin

ඇසිටල්ඩිහයිඩ්

acetaldehyde

ඇසිටැනලයිඩ

acetanilide

ඇසිටැබුලම

Med. acetabulum

ඇසිටැමයිඩ්

Bot. acetamide

ඇසිටැමයිනෝ

Che. acetamino

ඇසිටැල්

acetal

ඇසිටැල්ඩිහයිඩ්

Bot. acetaldehyde

ඇසිටි උපකරණය

Che. acetifier

ඇසිටික උපකරණය

acetifier