සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 657

ඇස්පලින්

Bot. aspergillin

ඇස්ප්‍රින් තැනීමට ගන්නා රසායනිකයක්

n. salicylic acid

ඇස්පාටික් අම්ලය

Bot. aspartic acid

ඇස්පැරජින්

asparagine

ඇස්පැල්ට්

1. Art. asphalt
2. Art. asphaltum

ඇස්පැල්ට් තාර

Aes. asphalt

ඇස්පැසියොලයිට්

Che. aspasiolite

ඇස්පික්ෂියාව

Med. asphyxia

ඇස්පික්සියාව

Psy. asphyxia

ඇස්පිඩොබ්‍රන්කියාටා

aspidobranchiata

ඇස්පිය

n. eyelid

ඇස්පිල්ල

eye-lash

ඇස්පිහාට්ට

n. eyelash

ඇස්පිහාටු ආලේපය

n. mascara

ඇස්පිහාටුව

1. n. cilium
2. eye-lash

ඇස්බැන්දුම

1. n. conjuring
2. n. deception
3. n. hocus-pocus
4. n. magic

ඇස්බැන්දුම් කරනවා

vt. conjure

ඇස්බැන්දුම් කාරයා

n. magician

ඇස්බැන්දුම්කාරයා

1. n. conjurer
2. n. juggler
3. n. magician

ඇස්බැම

n. eyebrow

ඇස්බැස්ටෝස්

n. asbestos

ඇස්බැස්ටෝසිස්

asbestosis

ඇස්බෙස්ටොස්

Che. asbestos

ඇස්බෙස්ටෝස්

Phy. asbestos