ඇස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වී ආදි ධාන්ය ඇටයක බීජාවරණයෙහි පිහිටි කුඩුම්බියක් වැනි කොටස.
2. නා. යම් ගෙඩියක පැත්තකින් කපා ගන්නා පෙත්තක්.
3. නා. පළුව; බෑය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. mesh