සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 660

ඇසිපිය භෙළීම

1. n. blink
2. n. wink at

ඇසිපිය හෙලීම

twinkling

ඇසිපිය හෙළනවා

1. blink
2. wink

ඇසිපිය හෙළීම

blink

ඇසිරීම

packaging

ඇසිල් කරණය

Che. acylation

ඇසිල්ල

1. n. instant
2. n. moment
3. n. twinkle

ඇසිලියානු

Soc. azilian

ඇසිලොයින්

Che. acyloin

ඇසීඩියාවා

n. ascidian

ඇසීඩීය

adj. ascidian

ඇසීම

1. n. asking
2. n. audibility
3. n. audition
4. n. hearing

ඇසුරු කරනවා

1. v. associate
2. associating
3. v. company

ඇසුරුම

1. Mng. package
2. n. packaging
3. Mng. packing
4. n. pack

ඇසුරුම් කිරීම

packing

ඇසුරුම් ද්‍රව්‍ය

n. packing

ඇසුරුම් පටි

stickers

ඇසුරුම් පෙට්ටිය

n. packaging

ඇසුරුම්කරණය

Mng. packaging

ඇසෘදාව

ophthalmia

ඇසෙන

adj. audible

ඇසෙන ප්‍රමාණයේ දුර

n. earshot

ඇසෙන බව

n. audibility

ඇසෙන ලෙස

adv. audibly