ඇසුරු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. යමක් ආශ්රය කොට පවතිනවා; යමක රඳා පවතිනවා; සේවනය කරනවා; පුරුදු පුහුණු කරනවා; යෙදෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. associate
2. associating
3. v. company
ක්රි. යමක් ආශ්රය කොට පවතිනවා; යමක රඳා පවතිනවා; සේවනය කරනවා; පුරුදු පුහුණු කරනවා; යෙදෙනවා.
1. v. associate
2. associating
3. v. company