සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 661

ඇසෙනවා

vti. hear

ඇසෙයොට්‍රෝපය

Che. azeotrope

ඇසෙයොට්‍රෝපිය

Che. azeotropy

ඇසෙහි දෘෂ්ටී පටලය

n. retina

ඇසෙහි නිවැරදි භාවිතයට අදාළ

a. orthoptic

ඇසේ කළු ඉංගිරියාව

n. pupil

ඇසේ නගනය

1. n. sty
2. n. stye

ඇසේ පිහාටුව

n. lash

ඇසේ සුදු ඉංගිරියාව

n. cornea

ඇසොටොබැක්ටර්

azotobacter

ඇසොරයිට්

Che. azorite

ඇසෝඉමයිඩ්

Che. azoimide

ඇසෝබැක්ටර්

Che. azobacter

ඇහැ

n. eye

ඇහැ ඇතුලේ සිවිය

n. conjunctiva

ඇහැ ඇරෙනවා

v. awake

ඇහැ කන පියා ගන්නවා

v. ignore

ඇහැට කණට පෙනෙන තැනැත්තා

n. looker

ඇහැට කණට පෙනෙන තැනැත්තී

n. looker

ඇහැටිය

1. Civ. pane
2. Civ. pean
3. Civ. peen
4. Civ. pein

ඇහැටු වර්ගයක්

Bot. caprificus

ඇහැටුල්ලා

1. n. whip snake
2. n. whip-snake

ඇහැටුව

n. parasite

ඇහැණ

Civ. skewers