සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 662

ඇහැසි

Law. aerial

ඇහැසිය

Phy. aerial

ඇහිතලය

madreporite

ඇහිඳ කනවා

1. v. graze
2. vt. peck

ඇහිඳ ගන්නවා

vt. glean

ඇහිඳ ගන්නා

n. gleaner

ඇහිඳ ගැනීම

n. gleaning

ඇහිඳගත් දරුවා

n. foundling

ඇහිඳගත් දේ

1. n. pick
2. n. pickings

ඇහිඳගන්නවා

1. vt. cull
2. vti. pick
3. vt. pick up

ඇහිඳිනවා

1. v. gather
2. vti. pick

ඇහිඳීම

n. pick

ඇහිපිහාට්ට

Aes. lash

ඇහිපිහාටුව

lash

ඇහිරී යාම

Civ. clogging

ඇහිරීම

1. n. choke
2. n. clog
3. constriction
4. Psy. embolism
5. Civ. glutting
6. insulating
7. n. packing

ඇහිරුණු

adj. clogged

ඇහිරුම

Phy. packing

ඇහිරෙනවා

1. vti. choke
2. v. clog

ඇහිලීම

picking-out

ඇහිළුම

1. pick-up
2. Phy. pick up

ඇහුණ ද

int. ahem

ඇහුම් කන් නොදෙන

a. unheedful

ඇහුම් බැලුම්

n. investigation