choke
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Phy. අනුබාධකය
2. Phy. අනුබාධකය කවනවා
3. Ele. අනුබාධනය
4. n. ඇහිරීම
5. vti. ඇහිරෙනවා
6. Ele. කවනවා
7. vti. නවතාගෙන සිටිනවා
8. v. බෙල්ල මිරිකනවා
9. Art. වායු රෝධකය
10. n. වායුරෝධකය
11. n. විවර්තනය
12. Law. ශ්වාසරෝධය කරනවා
13. vti. සම්පූර්ණයෙන් අහුරනවා
14. හිර කරගෙන
15. vti. හිර කරගෙන සිටිනවා
16. vti. හිර කරනවා
17. vti. හිරවෙනවා
18. v. හුස්ම හිර කරනවා
19. n. හුස්ම හිර කිරීම
20. v. හුස්ම හිර වී මැරෙනවා
21. n. හුස්ම හිර වීම
22. vti. හුස්ම හිර වෙනවා