විවර්තනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වෙනස් වීම ; සසල වීම.
2. (පාරිභා.) සෙවණැල්ලෙන් ඔබ්බට ආලෝකය විසිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Law. alteration
2. n. choke
3. n. diffraction