ඇහැසිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විද්යුත් චුම්බක තරංගයකින් ශක්තිය ලබා ගත හැකි විවෘත කම්බියක්; ගුවන් කම්බිය (=aerial).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. aerial