ඇසිටෝන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. වාර්නිස් හා දුම් නොනගින වෙඩි බෙහෙත් ආදිය පිළියෙල කිරීම සඳහා බෙහෙවින් ප්රයෝජනයට ගන්නා කාබනික ද්රාවකයක් (=acetone).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. acetone