ඇසිඩ්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ජලයේ දිය කළ කල්හි ඇඹුල් රසය ඇති වන්නාවූත්, දර්ශකවල පැහැය වෙනස් කරන්නාවූත් ද්රව්යයක්; අම්ලය.