අවර්ණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පාට නැති; නිර්වර්ණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පැහැයක් නොමැති/ ගුණ නැති (සං. අවර්ණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. achromatic
2. a. colourless
3. a. discoloured