සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 406

අවරක්ත

infra-red

අවරගැස්ම

Art. backlash

අවරට

1. adv. abaft
2. adv. astern

අවරතානය

Med. opisthotomus

අවරපෙත්ත

1. Mat. propeller
2. Civ. screw

අවරපෙති

propellers

අවරය

n. poop

අවරයට

adv. astern

අවරයේ

adv. astern

අවරයේ උඩ තට්ටුව

quarter-deck

අවර්ණ

1. Psy. achromatic
2. a. colourless
3. a. discoloured

අවර්ණ සංයෝගය

leuco-compound

අවර්ණක

Phy. achromatic

අවර්ණක කාචය

Oth. achromatic lens

අවර්ණක කාවය

Che. achromatic lens

අවර්ණකය

achromat

අවර්ණතාව

Psy. achromatism

අවර්ණවත්

adj. achromatic

අවර්තක

Phy. periodic

අවර්තය

n. vortex

අවර්දුපුවා

Mat. avoirdupois

අවර්දුපුවා බර මිනුම් ක්‍රමය

Art. avoirdupois weight

අවර්දුපූවා

avoirdupois

අවරැදුම

Civ. overhaul