සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 405

අවමූර්ධය

Med. occiput

අවමූල්‍යයනය

Eco. devaluation

අවමෝෂ්ණකය

Bot. hecistotherm

අවමෝෂ්ණය

hekistotherm

අවය

n. abiosis

අවයව

1. adj. component
2. constituents

අවයව කපනවා

v. amputate

අවයව කපා දමනවා

vt. amputate

අවයව ප්‍රස්තුතය

Log. protasis

අවයව විස්තරය

Bot. organography

අවයව සමවාය

Aes. keeping

අවයව සහිත

adj. composite

අවයවභූත

1. a. constituent
2. a. integral

අවයවය

1. n. component
2. n. concomitant
3. n. constituent
4. Mat. element
5. n. limb
6. n. member
7. Soc. organ
8. Soc. premise
9. structure

අවයවෝද්භවය

1. organogenesis
2. organogeny

අවර

1. a. afternoon
2. ephemeral
3. ephemerous
4. evanescent
5. fugacious
6. inferior
7. a. later
8. Civ. tail
9. a. western
10. n. dolichos lablab

අවර ගැස්ම

n. backlash

අවර දාරය

Mat. trailing edge

අවර දොරටුව

Civ. tail gate

අවර පහන

Art. rear light

අවර පීඩනය

back-pressure

අවර පෙත්ත

Phy. propeller

අවර රෝදත් තල බමරයකින් ක්‍රියාකරන අහස්‍යානය

turbo-prop

අවර විඥානය

Psy. infraconscious