අවර

avara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පහත්; නුසුදුසු.
2. වි. අන්‍ය; අනෙක්; ඊළඟ.
3. වි. බටහිර; ප්‍රතිචීන.
4. වි. බැස යන; අස්තඞ්ගත වන.
5. වි. නුදුරු; ළඟ.
1. නා.ප්‍ර. බටහිර; අපරදිශාව.
2. නා.ප්‍ර. පිරිහීම; වයෝවෘද්ධ අවස්ථාව.
3. නා.ප්‍ර. සූර්යයා.
4. නා.ප්‍ර. පස්වරු සමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. afternoon
2. ephemeral
3. ephemerous
4. evanescent
5. fugacious
6. inferior
7. a. later
8. Civ. tail
9. a. western
10. n. dolichos lablab

Digital Pāḷi Dictionary