ආම්ලිකතාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඹුල් ගතිය; අම්ල ප්රමාණය.
2. නා. රුධිරයේ හයිඩ්රජන් අයන සාන්ද්රණය සාමාන්ය සීමාව ඉක්මවා යෑම (=acidosis).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඇඹුල් ගතිය/රුධිරයේ හයිඩ්රජන් අයන සාන්ද්රණය සාමාන්ය සීමාව ඉක්මවා යෑම