දැන්වීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දැනුම් දීම; අවබෝධ කරවීම; තේරුම් කිරීම.
2. නා. දැනුම් දීම සඳහා වන ප්රකාශය; ප්රචාරක පත්රය; දැන්වීම් පත; නිවේදනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. acknowledgement
2. n. advertisement
3. Eco. advice
4. n. announcement
5. n. cue
6. n. intimation
7. n. notice
8. n. proclamation
9. advertisment