සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1959

දැනගන්ට තිබෙනවා

vti. hear

දැනගන්නට කැමැත්තෙන් සිටිනවා

vi. wonder

දැනගන්නවා

1. v. ascertain
2. vt. assure
3. v. cognise
4. vt. discover
5. vt. foresee
6. vt. know
7. vti. learn
8. vt. miss

දැනගැනීම

1. n. cognisance
2. n. cognizance

දැනගැනීමට ආසා ඇති

a. inquiring

දැනට

1. adv. currently
2. adv. presently
3. adv. for the time being

දැනට ජනප්‍රිය ගී පෙළ ගැසුම් සටහන

charts

දැනමිති

1. a. elderly
2. a. wise

දැනමිති රාළ

Soc. master of ceremonies

දැනමිතිකම

n. advice

දැනමුත්තා

n. mentor

දැනමුතු වෙනවා

v. attain

දැනමුතුකම

1. n. advice
2. n. counsel
3. n. moral

දැනමුතුකම් දෙනවා

vt. admonish

දැන්

1. adv. now
2. Law. present
3. adv. presently

දැන් පවත්නා

1. a. actual
2. a. current
3. a. present

දැන් පවත්නා තත්ත්වය

n. status quo

දැන් පැමිණියයුතු

a. due

දැන්ම

adv. forthwith

දැන්වීම

1. n. acknowledgement
2. n. advertisement
3. Eco. advice
4. n. announcement
5. n. cue
6. n. intimation
7. n. notice
8. n. proclamation
9. advertisment

දැන්වීම්

1. Sta. advertisements
2. notes

දැන්වීම් කොළය

Law. poster

දැන්වීම් දක්වන පෝරුව

n. sign

දැන්වීම් පත්‍ර අලවනවා

vt. placard