සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1960
දැන්වීම් පත්රය
දැන්වීම් පළ කරනවා
vt. advertise
දැන්වීම් පළ කරන්නා
1. n. adman
2. n. advertiser
දැන්වීම් ප්රචාරය
Aes. advertising
දැන්වීම් පුවරු දෙකක් දෙපැත්තේ එල්ලාගෙන ඇවිදි
n. sandwichman
දැන්වීම් පුවරුව
1. cut-out
2. n. placard
3. Oth. bulletin board
4. Aes. notice board
5. bill-board
6. notice-board
දැන්වීම් ලෑල්ල
දැන්වීම් සහිත පුවරුව
n. signpost
දැන්වීම්කරුවා
1. n. advertiser
2. n. announcer
දැනීම
1. n. acquaintance
2. n. cognation
3. n. cognition
4. n. conscientiousness
5. n. consciousness
6. n. feel
7. n. knowledge
8. n. sense
දැනීමේ ශක්තිය
1. n. sense
2. n. sensibility
දැනුත්
adv. already
දැනුම
දැනුම හා පුරුද්ද ඇති කරගන්නවා
vt. familiarize
දැනුම් ඇති
a. cognizant
දැනුම් තේරුම්
Soc. know-how
දැනුම් තේරුම් ඇති
1. n. adult
2. a. conversant
3. a. discerning
4. a. intelligent
5. a. knowing
6. a. knowledgeable
7. a. responsible
8. a. sagacious
දැනුම් තේරුම් නැති
a. clueless
දැනුම් දිය හැකි
adj. communicable
දැනුම් දියයුතු ලෙඩ
a. notifiable
දැනුම් දුන්
දැනුම් දෙන ලද
දැනුම් දෙනවා
1. vt. advise
2. v. apprise
3. apprising
4. vt. caution
5. v. communicate
6. Law. inform
7. vt. notify
8. vt. signify
9. vt. give notice
දැනුම් දෙන්නා
Soc. informant