සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1961

දැනුම් හැකියාව

Soc. know-how

දැනුම්දීම

1. Law. intimation
2. Law. notice
3. n. notification

දැනුම්දෙන්නා

Law. informant

දැනුමැති

knowledgeable

දැනුමුතුකම් දෙනවා

vt. caution

දැනුවත්

1. adj. conscient
2. adj. conscious
3. knowledgeable
4. Soc. known

දැනුවත් කරනවා

educate

දැනුවත් කිරීම

awareness

දැනුවත් වූ

a. conscious

දැනුවත්කම

1. Mng. awareness
2. n. knowledge

දැනුවත්ව

1. conscious
2. adv. consciously
3. adv. knowingly
4. adj. leery

දැනුවත්ව සිටින

a. alive

දැනුවත්වම

adv. consciously

දැනෙන තරමට

adv. sensibly

දැනෙනවා

1. v. feel
2. vti. find
3. v. know

දැපනය

1. n. command
2. n. influence

දැපෙන දාගන්නවා

1. v. cheat
2. v. win over

දැමිඳුරු

n. ascetic

දැමීම

1. n. keeping
2. n. placing

දැමුණු

1. a. chastened
2. adj. continent

දැමුණු ඉන්ද්‍රිය ඇත්තා

n. stoic

දැමුසු

Sta. mixed-blood

දැමුසුව

Sta. miscegenation

දැය

1. n. matter
2. n. nation
3. n. thing