දැය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. උපත; ඉපදීම.
2. නා. කුලය; වංශය; ජාතිය; ප්රජාව.
3. නා. ද්රව්යය; දෙය; කාරණය; කරුණ.
4. නා. කාර්යය; ක්රියාව.
5. නා. සමූහය.
1. නා. උපත; ඉපදීම.
2. නා. කුලය; වංශය; ජාතිය; ප්රජාව.
3. නා. ද්රව්යය; දෙය; කාරණය; කරුණ.
4. නා. කාර්යය; ක්රියාව.
5. නා. සමූහය.