hoarding

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. තාවකාලික දැන්වීම් ඵලකය
2. Law. දැකුම් පැළැල්ල
3. Civ. දැන්වීම් ලෑල්ල
4. Civ. පුවරු වැට
5. භාණ්ඩ තොග සඟවා තබා ගැනීම
6. Acc. භාණ්ඩ සඟවා තැබීම
7. Eco. රාශිකරණය
8. Soc. රැස් කිරීම
9. n. ලෑලිවලින් තැනූ කොරටුව