ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1146

hive

1. vt. එකතුව වාසය කරනවා
2. n. මීය
3. n. මීවදය
4. vt. රැස් කොට තබනවා
5. n. රොත්ත

hives

n. කුෂ්ට රෝගයක්

hm

1. Phy. භෙක්ටොමීටරය
2. හෙක්ටොමීටරය

ho

1. ගණිකාව
2. ගැහැනියට අපහාසයට යොදන්නක්
3. විමතිය හෝ අවධානය සඳහා නඟන හඬක්
4. හෝ

ho-hum

අලස බව හා එපාවීම දැල්වීමට යොදන්නක්

hoar

1. a. අළුපාට
2. a. පැසීමෙන් සුදුවට හුරු

hoard

1. Soc. අසංචිය
2. අසංවය
3. එකතුව
4. Law. තොග මුළු කරනවා
5. තොග රැස් කරගන්නවා
6. vti. නිදන්ගත කරනවා
7. n. නිධානය
8. n. රාශිය
9. Soc. රැස
10. vti. රැස් කොට තබනවා
11. රැස්කරගත් තොග
12. n. ලෑලිවලින් තැනූ කොරටුව
13. vti. සඟවා තබනවා
14. v. හොර රහසේ රැස් කර තබනවා

hoarding

1. තාවකාලික දැන්වීම් ඵලකය
2. Law. දැකුම් පැළැල්ල
3. Civ. දැන්වීම් ලෑල්ල
4. Civ. පුවරු වැට
5. භාණ්ඩ තොග සඟවා තබා ගැනීම
6. Acc. භාණ්ඩ සඟවා තැබීම
7. Eco. රාශිකරණය
8. Soc. රැස් කිරීම
9. n. ලෑලිවලින් තැනූ කොරටුව

hoarse

1. a. ගොරෝසු
2. බැ
3. a. බැරැඬ් හඬ
4. a. බැරූඬ්

hoarseness

n. ස්වරහංගය

hoary

1. a. අතිපුරාණ
2. a. පලිත
3. a. පැසුණු කෙස් ඇති
4. a. පූජ්‍ය
5. a. සුදු

hoatzin

හොවැට්සින්

hoax

1. n. කවට උපාය
2. n. දඟය
3. vt. වංචා කරනවා
4. n. වංචාව
5. vt. සෙල්ලම් පිණිස රවටනවා

hob

1. n. කුඩා රාක්කය
2. Civ. ගුරු කටුව
3. ලිප් කණ්ඩිය

hobbing

Civ. ගුරු කටුවෙන් කැපීම

hobbit

කුරුමිට්ටා

hobble

1. vti. අමාරුවෙන් ඇවිදිනවා
2. n. අමාරුවෙන් ඇවිදීම
3. v. කුරගානවා
4. vti. නොණ්ඩි ගසමින් ඇවිදිනවා
5. n. නොණ්ඩි ගසමින් ඇවිදීම
6. v. බකල ගහනවා

hobble skirt

n. ඉතා පටු සාය

hobbledehoy

අවලස්සන ඉලන්දාරියා

hobbler

n. කොරා

hobby

1. n. විනෝද ව්‍යාපාරය
2. n. විනෝදාංශය

hobbyist

විනෝදාංශයක නිරත තැනැත්තා

hobgoblin

1. Soc. පිශාචයා
2. භූතයා
3. වේතාලයා

hobnob

1. vt. බජනෙ දානවා
2. vt. මිතුරන් භජනය කරනවා