නිධානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සඟවා තැබූ වස්තුව; නිදන් වස්තුව,
2. නා. ස්වයංජාත රත්න සම්භාරය.
3. නා. ප්‍රභවයට හේතු වූ ස්ථානය; උත්පත්ති ස්ථානය.
4. නා. ආකරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සඟවා තැබූ වස්තුව; ආරක්ෂා කොට තැබූ ධනය; තැන්පත් කළ වස්තුව (පා. සං. නිධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. hoard
2. n. treasure
3. n. treasure trove