සුදු

sudu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ධවල ; හෙළ ; ශුභ්‍ර.
2. පවිත්‍ර ; පිරිසිදු.
නා.ප්‍ර. ශ්වේත වර්ණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. hoary
2. a. pure
3. a. white
4. whiteness

Digital Pāḷi Dictionary