සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4735

සුදර්ශ්‍රී

a. good-looking

සුදසුන්

a. good-looking

සුද්ද

a. pure

සුද්ද කරනවා

1. v. clean
2. v. rob

සුද්දා

n. white

සුද්දී

n. white woman

සුද්‍රාව්‍ය

Che. eutectic

සුද්‍රාව්‍ය රූපී

Phy. eutectoid

සුද්‍රාව්‍යය

Civ. eutectic

සුදානම් කරනවා

setup

සුදු

1. a. hoary
2. a. pure
3. a. white
4. whiteness

සුදු අප්‍රිකානුවා

n. afrikaner

සුදු අභිචාර

Soc. white magic

සුදු අලියා

n. white elephant

සුදු ඇම

white-bait

සුදු ඇස

1. walleye
2. wall-eye

සුදු ඉංගිරියාව

n. cornea

සුදු ඉරි අතරට කහපාට ඇති පාරාන්ධ ගල් විශේෂයක්

n. sardonyx

සුදු ඊයම්

1. ceruse
2. st. white lead
3. white-lead

සුදු කරනවා

1. vt. blanch
2. v. bleach
3. whiten

සුදු කරපටිය

Soc. white-collar

සුදු කළු ජාතිභේදය

1. n. colour bar
2. colour-bar

සුදු කිරීම

n. bleaching

සුදු කොඩිය

n. white flag