සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4736

සුදු ජාතික

1. adj. caucasian
2. adj. caucasoid

සුදු ණය

play-debt

සුදු තල්මසා

n. beluga

සුදු දිග ලොම් ඇති එළු වර්ගයක ලොම්

n. mohair

සුදු දුඹුරු හෝ අළු පාට ඇති

a. roan

සුදු නිල

n. aquamarine

සුදු නොකළ

Art. unbleached

සුදු නොකළ චයිනා සිල්ක්

pongee

සුදු නොකළ මුද්‍රිත ඝන කපු පිළි

n. cretonne

සුදු පැහැ ලෝහය

Art. white metal

සුදු පැහැති මූලද්‍රව්‍යයක්

n. tellurium

සුදු පැහැති ලෝහමය මූලද්‍රව්‍යයක්

n. beryllium

සුදු පිරියම

1. Civ. whitening
2. n. whiting

සුදු පුස්

n. mildew

සුදු පොප්ලර්

Civ. abele

සුදු බව

Psy. albedo

සුදු බොරුව

n. white lie

සුදු මදය

Psy. deutoplasm

සුදු මැලි කම

n. sallowness

සුදු මැලි වෙනවා

v. blanch

සුදු මිනිහා

n. white

සුදු මුද්‍රිකපානය

n. moselle

සුදු යටිබඩ ඇති බකමූණා

n. barn owl

සුදු රට අඹ

Civ. white spruce