සුද්ද

sudda

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පිරිසිදු ; පවිත්‍ර ; ශුද්ධ.
2. පූජනීය ; ආගමික පවිත්‍රතාවෙන් යුත්.
නා.ප්‍ර. පිරිසිදුකම ; ශුද්ධවන්තකම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ශුද්‍ර වංශිකයා; ශුද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශුද්‍ර‍යා, අන්තවර්‍ණයා, නීචයා. (පි. 529)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. pure

Digital Pāḷi Dictionary