බුද්ධදත්ත පාලි අකාරාදිය – 764

සුතධර

3. ඇසූ දෙය සිත තබාගෙන දරන්නා; උගතා.

සුතනු

3. මනා සිරුරක් ඇති.

සුතප්පය

3. පහසුවෙන් තෘප්තියට පැමිණවිය හැකි.

සුතවන්තු

3. උගතා; බොහෝ ඇසූ දේ ඇත්තා.

සුත්ත

න. ධර්ම කොට්ඨාසය; නූල; ව්‍යාකරණ සූත්‍රය; විනය ශික්ෂාපදය; සූත්‍රය.
3. නිදාගත්; යටපත්ව පවතින.

සුත්තකන්තන

න. නූල් කැටීම.

සුත්තකාර

පු. නූල් සාදන්නා.

සුත්තගුළ

න. නූල් බෝලය.

සුත්තජාල

න. නූල් අවුල; නූල් දැල.

සුත්තන්ත

පු. න. ධර්ම කොට්ඨාසය; ධර්ම සූත්‍රය.

සුත්තන්තික

3. සූත්‍ර පිටකය ඉගෙන දරන්නා.

සුත්තපිටක

න. සූත්‍ර පිටකය.

සුත්තමය

3. නූල් වලින් තැනූ.

සුත්තවිභඞ්ග

පු. විනය පිටකයේ කොටසක් (පාරාජික පාචිත්තිය ඇතුලත්).

සුත්ති

ඉ. සිප්පිබෙල්ලා.

සුති

ඉ. ආරංචිය; ඇසීම; පරම්පරාගත කථාව; වේදය.

සුතිහීන

3. ඇසීම නැත්තා; බිහිරා.

සුදං

නි. පදපූර්ණ‍ෙයහි නිපාතයක්; වනාහි.

සුදන්ත

3. මනාසේ දැමුණු; හික්මුණු.

සුදස්ස

3. පහසුවෙන් දැක්ක හැකි.

සුදස්සන

3. මනා පෙනීමක් ඇති; මනා රූපයක් ඇති.

සුද්ද

පු. ශුද්‍ර වංශිකයා; ශුද්‍රයා.

සුද්ධ

3. පිරිසිදු වූ.

සුද්ධත්ත

න. පිරිසිදු බව; ශුද්ධ බව.