සුදන්ත
sudanta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විශිෂ්ට හික්මීමකින් යුතු ; මනා සේ හික්මුණු ; ආත්ම දමනයෙන් යුතු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ දැමුණු; හික්මුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මනාකොට දැමුනු. (පි. 528)
Digital Pāḷi Dictionary
- sudanta adj well tamed; well trained; well controlled (by) [su + √dam + ta]