බුද්ධදත්ත පාලි අකාරාදිය – 763

සුජ්ඣමාන

3. පිරිසිදු වෙන; පිරිසිදු වෙමින්.

සුජ්ඣිත්වා

පූ.ක්‍රි. පිරිසිදු වී.

සුජ්ඣිතුං

නි. පිරිසිදු වෙන්ට.

සුජා

ඉ. යාග සැන්ද; ශක්‍රයාගේ භාර්යාව.

සුජාත

3. උසස් ඉපදීමක් ඇති; මනා‍සේ උපන්.

සුඤ්ඤ

3. ගැවසී නොගත්; ශුන්‍ය වූ; හිස් වූ.

සුඤ්ඤගාම

පු. මිනිසුන් හැරදමා ගිය ගම.

සුඤ්ඤත්ත

න. ශුන්‍ය බව; හිස් බව.

සුඤ්ඤතා

ඉ. ශුන්‍ය බව; හිස් බව.

සුඤ්ඤාගාර

න. ජනයාගෙන් හිස් වූ ගෙය; විවේකස්ථානය.

සුට්ඨු

නි. මනාසේ; යහපත් ආකාරයෙන්.

සුට්ඨුතා

ඉ. යහපත් බව.

සුණ

පු. බල්ලා.

සුණන්ත

3. අසන; අසමින්; ඇහුම්කන් දෙමින්.

සුණමාන

3. අසන; අසමින්; ඇහුම්කන් දෙමින්.

සුණ්හා

ඉ. ලේලි.

සුණාති

(සු+ණා) අසයි; ඇහුම්කන් දෙයි.

සුණිතබ්බ

3. ඇසිය යුතු.

සුණිත්වා

පූ.ක්‍රි. අසා; ඇහී (ඇසී).

සුණිතුං

නි. අසන්ට.

සුණිය

පූ.ක්‍රි. අසා; ඇහී (ඇසී).

සුණිසා

ඉ. ලේලි.

සුත

පු. පුත්‍රයා.
3. අසන ලද; ඇසූ; ප්‍රකට.
න. ඇසූ දෙය; උගත් දෙය.

සුතත්ත

න. ඇසුණු බව; ඇසූ බව.
3. බොහෝ රත් වූ.