සුට්ඨු
suṭṭhu
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. මනාසේ; යහපත් ආකාරයෙන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. අතිශය, ප්රශස්ත, යහපත්, ප්රශංසා (පි. 528)
Digital Pāḷi Dictionary
- suṭṭhu ind well; good; right; most certainly; extremely [su + ṭhu]
suṭṭhu
නි. මනාසේ; යහපත් ආකාරයෙන්.
අ. අතිශය, ප්රශස්ත, යහපත්, ප්රශංසා (පි. 528)