සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 931
සුචරිත
න. යහපත් හැසිරීම, කුසලය. (පි. 527)
සුච්ජන්ත
පු. මනාකොට වසන ලද. (පි. 527)
සුචි
ති. පවිත්ර, නිර්මල, ධවල, සුදු පැහැය. (පි. 527)
සුචිකම්ම
න. පවිත්ර ක්රියා, සුචරිත ක්රියා පින්කම්. (පි. 527)
සුචිණ්ණ
ති. මනාකොට පුරුදු කරන ලද්ද. (පි. 527)
සුචිත්ත
ති. නානාවර්ණ, විචිත්ර, නොයෙක් වර්ණවත් කොටස්වලින් යුත්. (පි. 527)
සුචින්තිත
ති. මනාකොට සිතන ලද. (පි. 527)
සුචිමූඛපාණ
ඉ. ඉඳිකටු වැනි මුහුණක් ඇත්තා. (පි. 533)
සුචිලොම
පු. සුචිලෝමයා, සුචි රෝමයා.
න. ඉදිකටු වැනි ලොම් ඇත්තා, එනම් යකා. (පි. 533)
සුචිලොමවත්ත
පු. ඉඳිකටුවක් වැනි කටක් ඇත්තා. (පි. 533)
සුජ
න. යාගසැත්ද. (පි. 527)
සුජන
පු. යහපත් ජනයා, සත්පුරුෂ ජනයා. (පි. 527)
සුජම්පති
පු. සුජාතාවගේ හිමියා, සක්දෙව් රජ. (පි. 527)
සුජ්ජ
පු. සුහද, සුහෘදයා. (පි. 532)
සුජ්ඣති
ක්රි. (√ දි. සුධ, සොචෙය්යෙ, පිරිසිදු බැව්හි +ති) පිරිසිදු වෙයි, සුද්ධ වෙයි. (පි. 527)
සුජ්ඣන
න. පිරිසිදුවීම, සුද්ධිය. (පි. 527)
සුජාත
ති. මනාව හටගන්නා ලද. (පි. 527)
සුජාතා
ඉ. සුජාතාව, හෝමහැන්ද. (පි. 528)
සුජාති
ඉ. යහපත් ජාතිය. (පි. 527)
සුඤ්ඤ
ති. සිස්දෙය, තුච්ඡදෙය, නිබ්බාණය, ඵස්ස විමොක්ඛ සමාධි සම්පත්ති අනුපස්සනා. (පි. 528)
සුඤ්ඤතා
ඉ. සුන්යතාව, හිස් බව. (පි. 528)
සුඤ්ඤාගාර
න. සූන්යග්රහය, ගිහියන්ගෙන් තොරවූ ගෙය, මාගමුන් විරහිත ගෙය. (පි. 528)
සුට්ට
√ චු. අනාදරෙ, අනාදරයෙහි, සුට්ටෙති, සුට්ටයති, අනාදර කෙරෙයි. (පි. 528)
සුට්ඨු
අ. අතිශය, ප්රශස්ත, යහපත්, ප්රශංසා (පි. 528)