සුචරිත
sucarita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. යහපත් චරිතයක් ඇති ; මනා හැසිරීම් සහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පුණ්ය කර්මය; යහපත් ක්රියාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. යහපත් හැසිරීම, කුසලය. (පි. 527)
Digital Pāḷi Dictionary
- sucarita 1 adj good; right; moral [su + √car + ita]
- sucarita 2 nt good conduct; good behaviour (by) [su + √car + ita]