සුචි

suci

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පවිත්‍ර ; නිර්මල ; පිරිසිදු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පවිත්‍ර; නිර්මල (පා. සුචි සං. ශුචි)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිරිසිදු වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පවිත්‍ර‍, නිර්‍මල, ධවල, සුදු පැහැය. (පි. 527)

Digital Pāḷi Dictionary