සුඤ්ඤාගාර
suññāgāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ජනයාගෙන් හිස් වූ ගෙය; විවේකස්ථානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සූන්යග්රහය, ගිහියන්ගෙන් තොරවූ ගෙය, මාගමුන් විරහිත ගෙය. (පි. 528)
Digital Pāḷi Dictionary
- suññāgāra 1 nt empty dwelling; uninhabited place [suñña + agāra]
- suññāgāra 2 nt empty body; physical home devoid of a self [suñña + agāra]