සුත
suta
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පුතා ; දරුවා.
2. සූත්රය ; සූත්රධර්මය.
3. ඇසීම ; ශ්රවණය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුත්රයා.
3. අසන ලද; ඇසූ; ප්රකට.
න. ඇසූ දෙය; උගත් දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුත්රයා, දරුවා.
න. ශ්රොත්ර විඥෙය වූ ශබ්දය, ශාස්ත්රය, අසන ලද.
ති. ගමන, ප්රසිද්ධ, නිශ්චිත, උපචිත, අනුයොග තෙත් දෙය. (පි. 528)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- suta 1.1 pp heard [√su + ta]
- suta 1.2 pp learned [√su + ta]
- suta 1.3 nt what is heard; something heard [√su + ta]
- suta 1.4 nt learning; knowledge [√su + ta]
- suta 2.1 masc [√su + ta]