සුත්ත
sutta
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ධර්ම කොට්ඨාසය; නූල; ව්යාකරණ සූත්රය; විනය ශික්ෂාපදය; සූත්රය.
3. නිදාගත්; යටපත්ව පවතින.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. නිද්රොපගතයා, නිදාගැන්මට පැමිණියා.
√ චු. මොචනෙ, මිදීමෙහි, සුත්තෙති සුත්තයති, මිදෙයි.
න. ජිනවචනය, සිද්ධාන්තය, හුය, වියරණෙහි ප්රකාශිත සූත්රය, නාවාඞ්ග ශාස්තෘ ශාසනයෙන් එකක් වූ සූතාඞ්ග ධර්මය. (පි. 528)
Digital Pāḷi Dictionary
- sutta 3.1 pp sleeping; asleep [√sup + ta]
- sutta 3.2 pp lying down; sleeping [√sup + ta]
- sutta 3.3 nt lying down; sleeping [√sup + ta]
- sutta 1.1 nt scripture; discourse; sacred text [√siv > suv + ta]
- sutta 1.2 nt (vinaya) rule; regulation; precept [√siv > suv + ta]
- sutta 2.1 nt thread; string [√siv > suv + ta]
- sutta 1.3 nt (gram) grammatical rule [√siv > suv + ta]