සුති
suti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ආරංචිය; ඇසීම; පරම්පරාගත කථාව; වේදය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ශබ්දය, වේදය, වැහීම. (පි. 528)
Digital Pāḷi Dictionary
- suti 1 fem learning; sacred knowledge [√su + ti]
- suti 2 fem military intelligence [√su + ti]
- suti 3 fem (gram) sound of a word [√su + ti]