සූති

sūti

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ඉපදීම පිළිබඳ වූ ; ජනිතවීම සම්බන්ධ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ප්‍ර‍සූතිය, දරුවන් වැදීම. (පි. 533)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Med. natal
2. Soc. natalism

Digital Pāḷi Dictionary